ලංකාව තුලත් සමනල රක්ෂිතයේ බෑවුම් වල / රන්දෙණිගල එහෙම අපට නොපෙනී මේ වගේ අලි ඇතුන් සැරිසරනවා ඇති. ලංකාවේ දකින්න අමාරු උනත්, දුෂ්කරම කඳු තරණය කරන්න අලි ඇතුන්ට තියෙන්නෙ සුවිශේෂී හැකියාවක්. තමන්ගෙ දැවැන්ත ශරීරය සමබරව තියාගෙන , පුළුල් පාද පතුල් උපයෝගී කරගෙන ඉතාම දුෂ්කර තැන් තරණය කරන්නට අලින්ට පුළුවන්
Elephant Climbing Mountains,Elephant,Climbing Mountains,africa elephant,
0 Comments